jobbssss

jobbssss

job in Malaysia ....

Job at Malaysia .... outsource logistic and manufacture factory

seven11 stores..


all visa per 2 years (renewable)

srilanka all cost Rs 180,000/- only

if not .....
pay us to work permit money only..

Price RS 120,000/-
call us +60 162 73 23 93
sihinanew2@gmail.com

දැන්වීම් නැරඹීමෙන් මුදල් 1

අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ් අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව.

එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන් අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා තත්පර 30 ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න පුලුවන්. ඒත් එය මාසයක් විතර
කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව. මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම් තත්වය තවත් හොදයි .

හැබයි මේ ආකාරයේ හැම වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි. බෙහොමයක් වාගේ අපගෙන් වැඩේ කරගෙන අපට මුදල් නොගෙවන චංචනික ඒවා. සමහරකින් ලංකාවට මුදල් ගෙවන්නෙත් නෑ. කලින් මුදල් ගෙවූ BUX.to හා Rich PTC වගේ වෙබි අඩවිවලින් දැන් මුදල් ගෙවන්නෙත් නෑ . ඉතින් මුදල් හරියටම ගෙවන සයිට් තියෙන්නේ ඉතාම සුලු ප‍්‍රමාණයක් තමයි. එවැනි මුදල් ගෙවන හොද වෙබි අඩවි කිහිපයක් අප මෙහිදි ඔබට ලබා දෙනව.

මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන මුදල් ලබාගැනීමට Alert Pay බැංකු ගිණුමක් තිබිය යුතුමයි. Alert Pay ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු ඉදිරියේදි පැහැදිලි කරන්නම්. දැනට ඔබට ගිණුමක් නොමැතිනම් මෙතනින් ගොස් ගිණුමක් හදාගන්න. ඔබට Alert Pay එක් ගිණුමක් පමණක් තබා ගන්න.



එක් පරිගණකයකින් සාදාගත හැක්කේ එක් පුද්ගලයකුට එක් වර්ගයක එක් PTC ගිණුමක් වුවත් වෙනත් වර්ගවල PTC ගිණුම් ඔහුට එම පරිගණකයෙන් සාදා ගත හැකියි.

Thursday, January 5, 2012


1 comment:

  1. Job at Malaysia .... outsource logistic and manufacture factory

    seven11 stores..


    all visa per 2 years (renewable)

    srilanka all cost Rs 180,000/- only

    if not .....
    pay us to work permit money only..

    Price RS 120,000/-
    call us +60 162 73 23 93
    sihinanew2@gmail.com

    ReplyDelete